ජයෝමුණින්දස්ස Jayomunindassa YouTube Live Stream Share this: Print (Opens in new window) Print Share on X (Opens in new window) X Share on Facebook (Opens in new window) Facebook Related
දුටු සැනින් දෂ්ථ කරන මහා විෂකුරු සර්පයන්,සාපිපාසාවෙන් කුසගින්නට ගොදුරු සොයනා වන සතුන් නිරන්තරයෙන් සැරිසරන සංසාර වනඝහනයේ මංමූලාවු හය හතර නොදත් භිතියෙන් තැතිගැනුන අසරණම ළදැරියක් පරිස්සමට මාවතට ගෙනත් පාර හොයාගන්න තරැ ලකුණු පෙන්වමින් පාර වරදින වතාවක් ගානෙ ආපසු හරි පාර කියාදෙන උත්තරීතර මෙවන්වූ කළණ මිතුදම ලඛන මේ අත්බැව නිවන් පූර්ණය පිණිස මිස වෙන කුමන අරැතටද??? Reply
දුටු සැනින් දෂ්ථ කරන මහා විෂකුරු සර්පයන්,සාපිපාසාවෙන් කුසගින්නට ගොදුරු සොයනා වන සතුන් නිරන්තරයෙන් සැරිසරන සංසාර වනඝහනයේ මංමූලාවු හය හතර නොදත් භිතියෙන් තැතිගැනුන අසරණම ළදැරියක් පරිස්සමට මාවතට ගෙනත් පාර හොයාගන්න තරැ ලකුණු පෙන්වමින් පාර වරදින වතාවක් ගානෙ ආපසු හරි පාර කියාදෙන උත්තරීතර මෙවන්වූ කළණ මිතුදම ලඛන මේ අත්බැව නිවන් පූර්ණය පිණිස මිස වෙන කුමන අරැතටද???
සියලු ලෝක සියලු සත්වයෝම, නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
සිරසා නමාමි ඒ මහා ගුණ කදට